ගංගාරාම විහාරස්ථානයේ නවම් මහා පෙරහැර මංගල්‍යයේ අවසන් පෙරහැර අද

කොළඹ, හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ නවම් මහා පෙරහැර මංගල්‍යයේ අවසන් පෙරහැර අද රාත්‍රියේ වීදි සංචාරය කිරීමට නියමිතයි.

මෙරට බෞද්ධාගාමික උත්සව අතර කොළඹ හුණුපිටිය ගංගාරාම නවම් මහ පෙරහැරට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි.

කාලීන පුවත්