ට්‍රම්ප්ගෙන් නේටෝ සංවිධානයට අනතුරු ඇඟවීමක්

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නේටෝ සංවිධානයට අනතුරු අඟවා තිබේ.

ඒ හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘතව තබා ගැනීමට සහය නොදුන්නහොත් නේටෝ සංවිධානයට ‘ඉතා නරක’ අනාගතයකට මුහුණදීමට සිදු වන බව පවසමින්.ඔහු වැඩිදුරටත් කියා සිටියේ චීනයට යාමට පෙර හෝමුස් සමුද්‍ර සන්ධිය පිළිබඳ චීනයේ ස්ථාවරය දැන ගැනීමට තමන් කැමති බැවින්, චීන ජනාධිපති ෂී ජින්පින් සමඟ පැවැත්වීමට සැලසුම් කර තිබූ සමුළුව කල් දැමීමට ඉඩ ඇති බවයි.

කාලීන පුවත්