ධීවර ප්‍රජාවට විශේෂ දැනුම්දීමක්

මෙරටට අයත් මුහුදු සීමාවෙන් ඔබ්බට ගොස් ධීවර කටයුතුවල නිරත නොවන ලෙස ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් ධීවරයන්ගෙන් ඉල්ලීමක් කර තිබේ. අමාත්‍යවරයා සඳහන් කළේ ජාත්‍යන්තර මුහුදු සීමාවන් තුළ පවතින අවදානම් සහගත තත්ත්වය සැළකිල්ලට ගෙන මෙම තීරණය ගත් බවයි.

ඇමරිකානු ප්‍රහාර හමුවේ මුහුදුබත් වූ ඉරාන නෞකාව සහ මෙරට මුහුදු සීමාවේ මේ වන විට ස්ථානගත කර ඇති අනෙක් ඉරාන නෞකාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කරයි.

කාලීන පුවත්