නේටෝ රටවලට ට්‍රම්ප් සැරවෙයි

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නේටෝ සංවිධානයේ සෙසු සාමාජික රටවලට දැඩි ලෙස දෝෂාරෝපණය කර තිබේ.

ඒ ඉරාන යුද්ධයට එක්වීමට හෝ හෝමූස් සමුද්‍ර සන්ධියේ ආරක්ෂාව සඳහා හමුදා යෙදවීමට අපොහොසත් වීම හේතුවෙන්.

ඇමරිකා එක්සත් ජනපදය නොමැතිව නේටෝවට කිසිදු බලයක් නොමැති බවද ට්‍රම්ප් සිය ‘Truth Social’ සමාජ මාධ්‍යයේ සටහන් කර තිබේ.

කාලීන පුවත්