පොලිස් ස්ථානාධිපතිවරුන් 16කට ස්ථාන මාරුවීම්

ජාතික පොලිස් කොමිෂන් සභාව වහා ම ක්‍රියාත්මක වන පරිදි පොලීසියේ ස්ථානාධිපතිවරු 16 දෙනෙකුට ස්ථාන මාරුවීම් හා පත්කිරීම් සිදුකර තිබේ.

ඒ අනුව, ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු දොළොස් දෙනෙකුට සහ පොලිස් පරීක්ෂකවරු සිව්දෙනෙකුට දෙනෙකුට මෙලෙස ස්ථාන මාරුවීම් ලබා තිබේ.

ස්ථාන මාරුවීම් ලැබූ පොලිස් ස්ථානාධිපතිවරුන්ගේ නම් ලැයිස්තුව පහතින් දක්වා ඇත.

කාලීන පුවත්