බොරැල්ලේ දැඩි රථ වාහන තදබදයක්

බොරැල්ල කනත්ත වටරවුම ආසන්නයේදී දොඹකරයක් වාහන කිහිපයක ගැටී අනතුරක් සිදුවී තිබේ. ඒ හේතුවෙන් එම ප්‍රදේශය ආශ්‍රිතව දැඩි රථවාහන තදබදයක් හටගෙන ඇති බවයි වාර්තා වෙයි.

තිරිංග නිසිලෙස ක්‍රියාත්මක නොවූ බවුසර් රථයක් තවත් වාහන කිහිපයක ගැටී මෙම අනතුර සිදුව තිබේ. අනතුරින් තුවාල ලැබූ පිරිස මේ වනවිට කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

කාලීන පුවත්