මහ­නු­වර – කොළඹ මාර්ගය කඩු­ග­න්නා­වෙන් යළි විවෘත කෙරේ

කොළඹ- මහනුවර ප්‍රධාන මාර්ගයේ කඩුගන්නාවෙන් වසා දමා තිබූ කොටස, අද (08) දින අලුයම 4:00 සිට සියලුම වාහන ගමනාගමනය සඳහා යළි විවෘත කර තිබේ.

පසු­ගි­යදා ස්ථාන කිහි­ප­යක සිදුවූ නාය­යෑම් හේතු­වෙන් එම මාර්ගය අවස්ථා කිහි­ප­ය­කදී තාව­කා­ලි­කව වසා දමන ලදි. ඇතිවූ ආපදා තත්ත්වය හේතු­වෙන් අව­හිර වූ මාර්ගය යථා තත්ත්ව­යට පත් කිරී­මට මේ වන­වි­ටත් මාර්ග සංව­ර්ධන අධි­කා­රිය කට­යුතු යොදා තිබේ.

කාලීන පුවත්