මෙරට රන් මිල පහළට

මෙරට රන් මිල රුපියල් 20,000කින් පහළ ගොස් තිබේ.

ඒ අනුව ඊයේ (22) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදියේ ‘කැරට් 22’ රන් පවුමක මිල රුපියල් 322,000ක් දක්වා පහළ ගොස් තිබෙන බවයි වාර්තා වෙයි.

එය පසුගිය සිකුරාදා දිනයේදී රුපියල් 379,200ක් ලෙස සටහන් විය.

එමෙන්ම සිකුරාදා දිනයේදී රුපියල් 410,000ක් ලෙස පැවති ‘කැරට් 24’රන් පවුමක මිල ඊයේ(22) වන විට රුපියල් 350,000ක් දක්වා පහළ ගොස් තිබෙන බවට වාර්තා වෙයි.

කාලීන පුවත්