ලබන 08වනදා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්

මෙම මස භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් සිදු කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.ඒ ලබන 08වනදායි. ඒ අනුව එහිදී වෙන්දේසි කිරීමට නියමිතව තිබෙන්නේ රුපියල් මිලියන 33,500ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් බවයි වාර්තා වෙයි.

දින 90ක් කල්පිරෙන රුපියල් මිලියන 6,000ක දින 182කින් කල්පිරෙන රුපියල් මිලියන 23500ක සහ දින 364කින් කල්පිරෙන රුපියල් මිලියන 4000ක භාණ්ඩාගාර බිල්පත් මෙහිදී වෙන්දේසි කිරීමට නියමිතව තිබේ.

කාලීන පුවත්