ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඉහළට

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඇමරිකානු ඩොලර් 100 සීමාව ඉක්මවා ගොස් තිබේ.විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 108.73 දක්වා ඉහළ ගොස් ඇති බවයි.

එමෙන්ම ඩබ්.ටී. අයි බොරතෙල් බැරලයක මිල ද 20%කින් පමණ ඉහළ ගොස් තිබේ.විදෙස් මාධ්‍ය වාර්තා කළේ එහි බැරලයක් ඩොලර් 108ක් ලෙස සටහන් වී තිබෙන බවයි.

කාලීන පුවත්