ලෝක වෙළඳපොළේ රත්‍රන් මිල පහළට

ගෙවුණු සතිය තුළ ලෝක වෙළඳපොළේ රත්‍රන් මිල ගණන් පහල ගොස් තිබේ.

ඒ අනුව අද(17) පෙරවරුවේ රන් අවුන්සයක මිල සටහන් වුණේ, අමෙරිකානු ඩොලර් 4594.83 ක් ලෙසින්.පසුගිය සතියේ රන් අවුන්සයක මිල, අමෙරිකානු ඩොලර් 4,639ක් ලෙස දැක්විය.

කාලීන පුවත්