හැටන් – කොළඹ මාර්ගයේ වාහන ගමනාගමනයට බාධා

හැටන්-කොළඹ මාර්ගයේ වාහන ගමනාගමනයට මේ වන විට බාධා එල්ල වී තිබේ.

පොලීසිය සඳහන් කළේ හැටන් – රොසැල්ල ප්‍රදේශයේ නායයෑමක් හේතුවෙන් මෙලෙස වාහන ගමනාගමනයට බාධා එල්ල වී ඇති බවයි.

කාලීන පුවත්