අද (24) සිට ත්‍රී රෝද රථ ගාස්තු ඉහළට

බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය සඳහන් කළේ, අද (24) සිට ත්‍රී රෝද රථ ගාස්තු ඉහළ දමන බවයි.ඒ අනුව පළමු 1km රු.10 කින් ඉහළ දමන අතර ඒ අනුව නව මිල රු.110ක් වේ.
2km සිට වැඩිවන සෑම කිලෝ මීටරයකටම රු.5කින් ඉහළ යන අතර ඒ අනුව නව මිල රු.90ක් වේ.

කාලීන පුවත්