ආදරවන්තයින්ගේ දිනය අදයි

සෑම වසරකම පෙබරවාරි 14 වෙනිදාට යෙදී ඇති වැලන්ටයින් දිනය හෙවත් වැලන්ටයින් සාන්තුවරයාගේ දිනය ලොව පුරා බොහෝ රටවල ආදරවන්තයෝ සහ ආදරවන්තියෝ ඉහළින් සමරයි.

ආදරවන්තයින්ගේ දිනය හෙවත් වැලන්ටයින් දිනය ලෙස අපි නූතනනයේ සමරන්නේ වාණිජකරණයට ලක් වුණු උත්සවයක්.එහෙත් වැලන්ටයින් ඉතිහාසය සම්පූර්ණයෙන්ම ආදරණීය සහ ආගමික සැමරුමක් ලෙස හඳුන්වා දිය හැකියි.

ප්‍රසිද්ධ සාන්තුවරයෙකුගේ නමින් වැලන්ටයින් දිනය හඳුන්වනු ලැබේ.

කාලීන පුවත්