ඉඟිනිමිටිය ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමට සුදානම් – විමසිලිමත් වෙන්න

අද (16) උදෑසන ඉඟිනිමිටිය ජලාශයෙන් තත්ත්පරයට ඝණ අඩි 1,000ක් මුදාහැරීමට අපේක්ෂා කරන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම්දෙයි.

මේ හේතුවෙන් ජලාශය පහළ ජීවත් වන ජනතාව විමසිලිමත්ව කටයුතු කරන ලෙසට වාරිමාර්ග අධ්‍යක්ෂවරයා දැනුම් දී ඇත.

කාලීන පුවත්