ඉන්දියාවේ භූ කම්පනයක්

ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ භූ කම්පනයක් හටගෙන තිබේ.ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ එය රික්ටර් මාපකයේ ඒකක 3.9කින් හටගත් බවයි.

එමෙන්ම මෙම භූ කම්පනය කිලෝමීටර 5ක් ගැඹුරින් සිදුවී තිබේ.

කාලීන පුවත්