ඉන්ධන නිකුත් කිරීම ගැන විශේෂ දැනුම්දීමක්

ඉන්ධන නිකුත් කිරීම පිළිබඳව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

එම සංස්ථාව සඳහන් කළේ වාහන අංක තහඩුවේ අවසන් අංකය ඔත්තේ සහ ඉරට්ටේ යන ඕනෑම අංකයකට අද (01) දින පමණක් පිරවුම්හල්වලින් ඉන්ධන ලබා ගැනීමට හැකි බවයි.

කාලීන පුවත්