ඉහළ කොත්මලේ ජලාශයෙන් පහළ සිටින ජනතාවට දැනුම්දීමක්

ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටුවක් විවෘත කිරීමට පියවර ගෙන තිබේ.

ඒ, අධික වැසි තත්වයත් සමඟයි. එම ජල පෝෂක වෙත තවදුරටත් අධික වැසි ඇදහැලුණොත් ජලාශයේ සෙසු වාන් දෙරටු ස්ව්‍යංක්‍රීයව විවෘත වනු ඇති බට නුවරඑළිය දිස්ත්‍රික්ක ආපදා කළමනාකරණ ඒකකය පවසයි.

මේ හේතුවෙන් ජලාශයට පහළින් සිටින පිරිස් ඒ සම්බන්ධව අවධානයෙන් යුතුව සිටින ලෙස ආපදා කළමනාකරණ නිලධාරීන් ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.

කාලීන පුවත්