ඊයේ (23) මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු ඉහළට

අද(23) මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තුව 12.19% කින් ඉහළ දමා තිබේ.කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පැවසුවේ, ඒ අනුව අවම බස් ගාස්තුව රුපියල් 30 ක් බවයි.

එය රුපියල් 3 ක වැඩිවීමක්.එමෙන්ම අවසන් බස් ගාස්තුව රුපියල් 2422 ක් දක්වා ඉහළ දමා තිබේ.එය රුපියල් 263ක වැඩිවීමක්.

කාලීන පුවත්