උඩරට සහ උතුරු මාර්ගවල දුම්රිය ධාවනය තවදුරටත් අඩාලයි

උඩරට මාර්ගයේ සහ උතුරු මාර්ගයේ දුම්රිය ධාවනය තවදුරටත් ඇනහිට තිබේ.දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනය අඹේපුස්ස දක්වා සීමා කර ඇති බවයි.

එමෙන්ම පුත්තලම මාර්ගයේ දුම්රිය ධාවනය හලාවත දක්වා සීමා කර තිබේ.දුම්රිය දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක අසංක සමරසිංහ සඳහන් කළේ කැලණි වැලි මාර්ගයේ සහ මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි සිදු කරන බවයි.

කාලීන පුවත්