කොටස් වෙළෙඳපොළෙන් වාර්තාවක්

කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය ඉතිහාසයේ පළමු වරට ඒකක 18,500 සීමාව ඉක්මවා ගොස්ඇත.

ඊයේ ගනුදෙනු අවසානයේ සියලු කොටස් මිල දර්ශකය, ඒකක 379.77 කින් ඉහළ යාමත් සමග ඒකක ගණන දැක්වුණේ 18,541.26 ක් ලෙසයි.වැඩිවීම ප්‍රතිශතයක් ලෙස 2.09% කි.පිරිවැටුම, රුපියල් බිලියන 10 ඉක්මවා තිබේ.

කාලීන පුවත්