කොළඹ කොටස් වෙළඳපොල ඉහළට

කොළඹ කොටස් වෙළෙඳපොළේ (CSE) සියලු කොටස් මිල දර්ශක ඊයේ(9)ඉහළ අගයක පෙන්නුම් කර තිබේ.

එහි සියලු කොටස් මිල දර්ශකය ඒකක 21.77කින් ඉහළ ගොස් 19,826.57 ක් ලෙසයි වාර්තා වී ඇත.එය ප්‍රතිශතාත්මක වශයෙන් 0.11%ක ඉහළ යාමක්.

ඒ අනුව අද දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 3.2 ක් ලෙසයි සටහන්ව ඇත.

කාලීන පුවත්