ඉතිහාසයේ පළමු වතාවට කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය ඊයේ (04) ඒකක 23,000 සීමාව ඉක්මවා ගොස් තිබේ.
දෛනික ගනුදෙනු සැසියක් අතරතුරදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 23,000 සීමාවට පැමිණි පළමු අවස්ථාව මෙය වන බවයි වාර්තා වෙයි.
ඒ අනුව සියලු කොටස් මිල දර්ශකය ඒකක 23,001.27ක් ලෙස සටහන් වී තිබේ.