කොළඹ කොටස් වෙළඳපොළ ඉහළට

කොළඹ කොටස් වෙළඳපොළේ (CSE) සියලු කොටස් මිල දර්ශකය (ASPI) ඊයේ (19) ඒකක 119.83කින් ඉහළ ගොස් තිබේ.

ඒ අනුව එය ඒකක 21,085.09කින් අවසන් වී ඇති අතර එය ප්‍රතිශතයක් ලෙස 0.57%ක්.

එමෙන්ම එහි පිරිවැටුප වාර්තා වන්නේ රුපියල් බිලියන 6.5ක් ලෙසයි.

කාලීන පුවත්