කොළඹ කොටස් වෙළඳපොළ ඉහළට

කොළඹ කොටස් වෙළඳපොළ (CSE) සියලු කොටස් මිල දර්ශකය (ASPI) ඊයේ (23) ඒකක 55.97කින් ඉහළ ගොස් තිබේ.

ඒ අනුව ඒකක 21,282.84කින් අවසන් වී ඇති අතර එය ප්‍රතිශතයක් ලෙස 0.26%ක්. එමෙන්ම එහි පිරිවැටුප රුපියල් බිලියන 6.6ක් ලෙසයි වාර්තා වෙයි.

කාලීන පුවත්