කොළඹ කොටස් වෙළඳපොළේ (CSE) සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (22) ඒකක 7.45කින් ඉහළ ගොස් තිබේ.
එය ඒකක 22,791.07ක් ලෙස සටහන් වූ අතර ප්‍රතිශතයක් ලෙස 0.03%ක ඉහළ යාමක්.
ඒ අනුව පිරිවැටුප වාර්තා වුණේ රුපියල් බිලියන 6.6ක් ලෙසයි.

Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - [email protected] | Design & develop by AmpleThemes