කොළඹ කොටස් වෙළඳපොළ පහළට

කොළඹ කොටස් වෙළෙඳපොළේ (CSE) සියලු කොටස් මිල දර්ශකය (ASPI) ඊයේ (11) ඒකක 127.51කින් පහත වැටී තිබේ.

ඒ අනුව එය ඒකක 20,641.83 කින් අවසන් අවසන් වී ඇති අතර එය ප්‍රතිශතයක් ලෙස 0.61% ක්.

එමෙන්ම එහි පිරිවැටුප රුපියල් බිලියන 6.6ක් ලෙස සටහන් වී තිබේ.

කාලීන පුවත්