ගුරු විද්‍යාල අවසාන විභාගයේ ප්‍රතිඵල නිකුත් කෙරේ

ගුරු විද්‍යාල අවසාන විභාගයේ ප්‍රතිඵල නිකුත් කර තිබේ.

www.doenets.lk හා www.results.exams.gov.lk යන වෙබ්අඩවි වෙත පිවිසීමෙන් මෙහි ප්‍රතිඵල ලබා ගත හැකි බවයි ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

ගුරු විද්‍යාල අවසාන විභාගය 2025.05.19 දින සිට 2025.05.25 දින දක්වා පැවැත්වුණු අතර, අයදුම්කරුවන් 238ක් ඒ සඳහා පෙනී සිට ඇත.

කාලීන පුවත්