ටින් මාළු සඳහා උපරිම සිල්ලර මිල ගණන් සංශෝධනය කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
එය ඊයේ (15) සිට ක්‍රියාත්මක වන බවයි සඳහන් වෙයි.
ඒ අනුව ටූනා ග්‍රෑම් 425 ටින් එකක් රුපියල් 380, මැකරල් ග්‍රෑම් 425 රුපියල් 480 සහ ජැක් මැකරල් ග්‍රෑම් 425 රුපියල් 560ක් ලෙස සංශෝධනය කර තිබේ.