මෙරට සංචාරක ව්‍යාපාරය වර්ධනය කිරීමේ අරමුණින් තවත් රටවල් 40කට වීසා ගාස්තු අය නොකිරීමට රජය තීරණය කළ බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.
කොළඹ පැවැති උත්සවයකදී අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ මාලදිවයින් ජනාධිපතිවරයාගේ ආරාධනයකට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක එළැඹෙන සඳුදා මාලදිවයිනේ නිල සංචාරයක නිරත වීමට නියමිත බවයි.
“‘Hotel Show Colombo 2025”ප්‍රදර්ශනය ඊයේ පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී ආරම්භ කෙරිණි.