තවත් වැඩ වර්ජනයක්

විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයන් අද (20) වැඩවර්ජනයක් ආරම්භ කර තිබේ.

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ඔවුන් මෙම වර්ජනය ආරම්භ කර තිබෙන බවයි වාර්තා වෙයි.

කාලීන පුවත්