2025 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල සිංහල හා දෙමළ පාසල් සඳහා තෙවන පාසල් වාරය අද (18) ආරම්භ වෙයි.
මුස්ලිම් පාසල් සඳහා තෙවන පාසල් වාරය ලබන 25 වැනි සඳුදා ආරම්භ වීමටයි නියමිතව ඇත.
රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2025 දෙවන වාරය සඳහා පසුගිය (07) වැනිදා පාසල් නිවාඩු දෙනලදි.