දිවයිනේ සියලු තැපැල් කාර්යාල වල සේවකයින් ඊයේ(28) මධ්‍යම රාත්‍රියේ වැඩවර්ජනයක් ආරම්භ කරනලදි. ඒ බඳවා ගැනීමේ පටිපාටියේ පවතින ප්‍රමාදයන් විසදීම ඇතුලු ඉල්ලීම් 10 ක් මුල් කරගනිමින් ය.
හෙට(30) මධ්‍යම රාත්‍රිය දක්වා වැඩවර්ජනය ක්‍රියාත්මක බව තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමයේ සභාපති ජී.ජී. සී. නිරෝෂන මහතා සඳහන් කරයි.