දිස්ත්‍රික්ක 2කට නායයාම් අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ

අධික වර්ෂාපතනය හමුවේ දිස්ත්‍රික්ක දෙකකට අද (14) පස්වරු 06.00සිට හෙට (15) පස්වරු 06:00 දකවා නායයාමේ අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ.

ඒ අනුවඅනතුරු ඇඟවීමේ මට්ටම 1 ,

*පාතහේවාහැට , මහනුවර

අනතුරු ඇඟවීමේ මට්ටම 2 ,

*නුවරඑළිය, වලපනේ සහ නිල්දණ්ඩහින්න.

කාලීන පුවත්