පන්ති කාමරයක සිටිය යුතු සිසුන් සංඛ්‍යාව ගැන තීරණයක්?

පන්ති කාමරයක ළමුන් 50ක් 60ක් සමඟ ගුණාත්මක අධ්‍යාපනයක් ලබාදීමට නොහැකි බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කරයි.

ඒ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය සම්බන්ධයෙන් දකුණු පළාතේ අධ්‍යාපන බලධාරීන් දැනුවත් කිරීම වෙනුවෙන් ගාල්ල දක්ශිණපාය ශ්‍රවණාගාරයේ  පැවති වැඩසටහනකට එක්වෙමින්.

එහිදී අමාත්‍යවරිය සඳහන් කළේ පාසල් පන්ති කාමරයක සිසුන් ප්‍රමාණය 25ක් – 30ක් බවට පත්කිරීම රජයේ අරමුණක් බවයි.

කාලීන පුවත්