ප්‍රවීණ කලාවේදී සතිස්චන්ද්‍ර එදිරිසිංහ අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ කලාවේදී සතිස්චන්ද්‍ර එදිරිසිංහ අභාවප්‍රාප්ත වී තිබේ.

මිය යන විට ඔහු 84 වන වියේ පසුවිය.

අසනීප තත්ත්වයක් හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු අභාවප්‍රාප්ත වී තිබෙන බවයි වාර්තා වෙයි.

මෙරට කලා නිර්මාණ රැසක් සඳහා ඔහු දශක 05ක් පුරා සිය රංගන දායකත්වය ලබාදී තිබේ.

 

කාලීන පුවත්