පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැසක්වීමක් අද

පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැසක්වීමක් අද පෙරවරුවේ පැවැත්වේ.ඒ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙනි. පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වෙන එම රැස්වීමේදී ලබන සතියේ පාර්ලිමේන්තු න්‍යාය පත්‍රය සකස් කිරීම සිදු කෙරෙනු ඇති.

ලබන 20,21,22 හා 23 යන දිනවල පාර්ලිමේන්තුව රැස්විමට නියමිතයි

කාලීන පුවත්