පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද රැස්වෙයි

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමක් අද ( සිකුරාදා 02) පෙ.ව. 9.30ට පැවැත්වීමට නියමිතව තිබේ.මේ සඳහා සහභාගී වන ලෙස සියලු පක්ෂ නායකයින්ට දැනුම් දී ඇති බවයි සඳහන් වෙයි.

පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු තීරණය කිරීම සඳහා මෙම රැස්වීම පැවැත්වෙයි. මේ අතර බටලන්ද කොමිෂන් සභා විවාදය තවත් එක් දිනක් පැවැත්වීමට නියමිත අතර, එම දිනය සම්බන්ධයෙන්ද අද පැවැත්වෙන පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කොමිෂන් සභාවේදී අවසන් තීරණයක් ගනු ලබන බව සඳහන් වෙයි.

කාලීන පුවත්