පාසල් කිහිපයක් දින 2කට වැසෙයි

හජ් උත්සවය හේතුවෙන් දිවයිනේ සියලුම මුස්ලිම් පාසල් දින 2කට වසා තබන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

එම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ එම පාසල් ජුනි 6වනදා සහ 9වනදා වසා තබන බවයි. එම පාසල් නිවාඩු දින වෙනුවෙන් 2025.05.26 සහ 2025.05.27 පාසල් පැවැත්විය යුතු බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.

කාලීන පුවත්