පූර්ණ චන්ද්‍රග්‍රහණයක් හෙට

හෙට(07) රාත්‍රී 08.30 සිට අලුයම 2.30 දක්වා පූර්ණ චන්ද්‍රග්‍රහණයක් දැක බලාගැනීමේ අවස්ථාව හිමි වෙයි.

මෙවැනි චන්ද්‍රග්‍රහණයක් මෙරට ජනතාවට දැක බලාගැනීමට හැකිවන්නේ වසර 06 කට පසුව බව තාරකා විද්‍යාඥ අනුර සී පෙරේරා මහතා පවසනලදි.

කාලීන පුවත්