පොලිස් විශේෂ කාර්ය බලකායේ 41 වන රණවිරු ගුණ සමරු උත්සවය අද

පොලිස් විශේෂ කාර්ය බලකායේ 41 වන රණවිරු ගුණ සමරු උත්සවය අද පැවැත්වෙයි.

ඒ, පොලිස්පති, ප්‍රියන්ත වීරසුරිය සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ය.

කටුකුරුන්ද පුහුණු පාසලේ රණවිරු ස්මාරකය අභියසදී උත්සවය පැවැත්වෙන බව, පොලිස් විශේෂ කාර්ය බලකායේ නියෝජ්‍ය අණදෙණ නිළධාරි (පාලන) දීප්ත හෙට්ටිආරච්චි මහතා පවසනලදි.

කාලීන පුවත්