මහ බැංකු අධිපතිට ගෝලීය සම්මානයක්

මේ වසරේ World’s Best Bank සම්මාන උළලේදී ග්ලෝබල් ෆයිනෑන්ස් සඟරාව විසින් ‘A ශ්‍රේණියේ’ සම්මානය ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ වෙත පිරිනමා තිබේ.

ඒ විචක්ෂණශීලී මුදල් ප්‍රතිපත්ති, මූල්‍ය පද්ධතිය අධීක්ෂණය සහ අභියෝගාත්මක ගෝලීය තත්ත්ව හමුවේ මහ බැංකුවට ලබාදුන් නායකත්වය ඇගයීමක් වශයෙන්ය.

කාලීන පුවත්