මැතිවරණ කොමිෂන් සභාවෙන් දැනුම්දීමක්

මැතිවරණ කොමිෂන් සභාවට මූල්‍යමය ස්වාධීනත්වයක් ලබාදෙන වැඩපිළිවෙළක් සකස් වියයුතු බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසනලදි.

දේශපාලන පක්ෂ ලියාපදිංචිය සඳහා විශේෂ පනතක් සකස් වියයුතු බවද ඔහු සදහන් කරයි.

ලෝකයේ හොඳම මැතිවරණ කොමිෂන් සභාව ලෙස මැතිවරණ කොමිෂන් සභාව සම්මානයට පාත්‍රවීම ඇගැයීම සඳහා කොළඹ 07, ලක්ෂ්මන් කදිරගාමර් මධ්‍යස්ථානයේ ඊයේ (10) පැවැති වැඩසටහනකදී ඔහු මේ බව කියා සිටිනලදි. පැෆරල් සංවිධානය විසින් මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි.

කාලීන පුවත්