මැතිවරණ රාජකාරී කටයුතුවල නිරත වී සිටින රාජ්‍ය සේවකයින් සඳහා අද (07) නිවාඩු ලබාදීමට පියවර ගෙන තිබේ.
මැතිවරණ කොමිෂන් සභාව විසින් සියලුම රාජ්‍ය ආයතන සහ ව්‍යවස්ථාපිත මණ්ඩලවල ප්‍රධානීන් වෙත ඊට අදාළ චක්‍රලේඛය නිකුත් කර ඇති බවට වාර්තා වෙයි.

Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - [email protected] | Design & develop by AmpleThemes