මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය නොවනස්ව තවදුරටත් පවත්වා ගැනීමට තීරණය කර තිබේ.
ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩල රැස්වීමේදී මෙම තීරණය ගත් බවයි.
ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය (OPR) 7.75% මට්ටමේ නොවෙනස්ව පවතියි.
දේශීය හා ගෝලීය ප්‍රවණතා ඉතා දැඩිව සලකා බැලීමෙන් අනතුරුව මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වෙයි.