මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත්කර තිබේ.

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ඊයේ(22) සහ පෙරේදා(21) ධාවනය වුණේ, වැලිගම දක්වා පමණයි.

ඒ, මරදාන බලා ධාවනය වූ දුම්රියක්, කඹුරුගමුව හා වැලිගම දුම්රිය ස්ථාන අතරදී යළි පීලි පැනීම හේතුවෙනි.

කාලීන පුවත්