යාපනයේ නව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය සඳහා මුල්ගල තැබීම ඊයේ (01) පස්වරුවේ සිදු කර තිබේ.
ඒ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන්. මෙම අවස්ථාවට ක්‍රීඩා අමාත්‍යවරයා හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි ද සිල්වා ඇතුළු පිරිසක් සහභාගී වී තිබේ.