රන් පවුමක මිල රුපියල් 12,000කින් පහළට

මෙරට වෙළ‍ෙඳපොලේ රන් පවුමක මිල රුපියල් 12,000කින් පහළ ගොස් තිබේ.

ඒ අනුව කැරට් 24 රන් පවුමක මිල සටහන් වුණේ රුපියල් 368,000 ලෙසයි

රුපියල් 338,600 ලෙස කැරට් 22 රන් පවුමක මිල දැක්විණි.

කාලීන පුවත්