රන් මිල යළිත් ඉහළට

ලෝක වෙළඳපොළේ රන් මිලෙහි කැපී පෙනෙන වැඩිවීමක් සිදු වී තිබේ.

එමනිසා ඊට සාපේක්ෂව මෙරට රන් මිල ද විශාල වශයෙන් යළි ඉහළ ගොස් තිබෙන බවයි වාර්තා වෙයි.

මෙරට රන් මිල ඊයේ  (13) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළඳපොළෙහි ‘කැරට් 22’ රන් පවුමක් මිල සටහන් වුණේ රුපියල් 310,800ක් ලෙසයි.

එමෙන්ම ඊයේ දිනයේදී රුපියල් 326,000ක් ලෙස පැවති ‘කැරට් 24’ රන් පවුමක මිල අද වන විට රුපියල් 336,000ක් දක්වා ඉහළ ගොස් තිබෙන බවයි වාර්තා වෙයි.

කාලීන පුවත්