රාමසාන් උත්සවය 21 වැනිදා

මුස්ලිම් ජනතාව හෙට (21) දින රාමසාන් උත්සවය සමරන බව කොළඹ මහ පල්ලිය නිවේදනය කරයි.

ඒ ඊයේ (19) දින නව සඳ නොදැකීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.

කාලීන පුවත්